දේශීය

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

(UTV |කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ දිස්ත්‍රික්ක මට්ටමින් රෝගීන් වර්තා වන ආකරය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළේය.

දැනට මෙරටින් වාර්ත වී ඇති කොරෝනා රෝගීන් අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ රෝගීන් ප‍්‍රමාණය 18කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී ඇත.

Related posts

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

Mohamed Dilsad

කුවේටයේ වද හිංසනයට ලක්වූ 46 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

Leave a Comment