දේශීයව්‍යාපාරික

බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා.

පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.

Related posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Editor O

Leave a Comment