දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ය.

ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ සිදුකරනු ලබන අලුත්වැඩියාවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

Related posts

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කළ අලුත් මන්ත්‍රීවරයාගේ නම ගැසට් කරයි

Editor O

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

Leave a Comment