ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රතු ළුණු මිල ඉහලට

(UTV | කොළඹ) – මේ වනවිට රතු ළුණු කිලෝවක මිල රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය තුළ රතු ළුණු කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් 300 ත් 500 ත් අතර බව එහි වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක සඳහන් කළේය.

දේශීය ළුණු වගාවට දිගින් දිගටම පැවති වර්ෂාවත් සමඟ බාධා එල්ල වීම නිසා ළුණු ආනයනය කිරීමට සිදුව තිබේ.

එමෙන්ම පැවති වර්ෂාවත් සමඟ අස්වනු විනාශ වීම නිසා මේ දිනවල වෙළඳපොලේ එළවළු මිලද සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ගැන හොඳ අවබෝධයක් තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති

Mohamed Dilsad

තඹ කම්හලේ සේවය කළ සැකකරුවන්ට ටී.අයි.ඩීයේ පෙනී සිටිමට නියෝග.

Mohamed Dilsad

Leave a Comment