ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මත්ස්‍ය නිෂ්පාදනය වැඩිවීමට කරදිය ධීවර අංශයේ වැඩි දායකත්වයක්

(UTV| කොළඹ) – සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි.මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය සියයට 86.2% ක දායකත්වයක් ලබාදී ඇත. මිරිදිය හා ජලජීවී වගාව ලබාදී ඇති දායකත්වය 13.8%කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැයි දින පණිවිඩය.

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment