දේශීය

කොළඹ මැනිං වෙළදපොළ අද යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – කොළඹ – මැනිං පොදු වෙළදපොළ අද (04) තොග වෙළදාම සඳහා යළි විවෘත කර තිබේ.

විෂබීජහරණය සඳහා ඊයේ (03) දිනයේ මැනිං පොදු වෙළදපොළ වසා තැබුණි.

මැනිං පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේ තොග වෙළඳාම් සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් මෙන්ම, පාරිභෝගිකයන් ද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳපොළට පැමිණෙන ලෙසයි.

Related posts

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

ශ්‍රීලනිප මූලස්ථානයේදී දයාසිරිට බාධා කළ අයට වැඩ වරදී…?

Editor O

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment