විදෙස්

කොරෝනා රෝගයට ඖෂධීය පානයක් සොයා ගනී

(UTV |මැඩගස්කරය ) – නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් සොයාගෙන තිබේ.

ඒ මැඩගස්කරයෙනි.

මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කිරීමට ටැන්සානියාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

මැඩගස්කරයෙන් මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කරන බව ටැන්සානියාවේ ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයකිනි.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නොමැත.

Related posts

ඉන්දුනීසියාවට් යළිත් භූ කම්පනයක්

Mohamed Dilsad

බිහාර් ප්‍රාන්තය සම්පූර්ණයෙන් වසා දැමෙයි

Mohamed Dilsad

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment