විදෙස්

ඉන්දුනීසියාවට් යළිත් භූ කම්පනයක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දූපත් ආසන්න මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.0 ක් ලෙස සටහන්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මුහුද අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව වාර්තාවේ.

එසේම අද අළුයම පැපුවා නිව්ගිනියා දූපත්වලද රික්ටර් මාපකයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් හට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

Mohamed Dilsad

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

Mohamed Dilsad

පකිස්ථාන අගමැතිටත් කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment