දේශීයප්‍රමුඛ පුවත 1

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද(04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙම කැදවීම වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිදුකර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ආකාරයට අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇත.

දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විටත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බවට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව වාර්තා වෙයි.

Related posts

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

Mohamed Dilsad

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

සයිනොෆාම් මාත්‍රා දෙකම ලබාගත් පිරිස කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment