දේශීයප්‍රමුඛ පුවත 1

මැයි මස විශ්‍රාම වැටුප හා පන්දහසේ දීමනාව හෙට සිට [RELEASE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මැයි මස දීමනාව ගෙවීම හෙට (04) සිට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.

එම නිවේදනය පහතින්,

Related posts

කොළඹ අවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

වාහනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට රේගුවෙන් වැඩපිළිවෙලක්

Editor O

Leave a Comment