දේශීය

අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සජිත්ගේ පිල නොයයි [RELEASE]

(UTV | කොළඹ) –  ලබන සඳුදා (04) අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සහභාගීවීමේ අදහසක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.   

එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරන බවයි.

අදාළ නිවේදනය පහතින් ,

 

Related posts

සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් නිවාඩු දෙන දිනයන් මෙන්න

Editor O

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

Mohamed Dilsad

Leave a Comment