දේශීය

කොවිඩ් 04 වන මාත්‍රාව ලබාදීම අද සිට

(UTV | කොළඹ) – මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන 04 වන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, 03 වන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

Related posts

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

Mohamed Dilsad

අද සවස 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment