දේශීය

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

(UTV |කොළඹ) – ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි.

එතුමන් මාස කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තිබේ.

ස්වර්ගස්ත වන විට එතුමන් 89 වන වියේ පසු විය.

Related posts

කල් ඉකුත්වූ රියදුරු බලපත් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැළලාගෙන සිය දිවි නසාගනී

Mohamed Dilsad

ජූලි මස සිට බස් රථ සඳහා පෙරගෙවුම් කාර්ඩ්පතක්

Mohamed Dilsad

Leave a Comment