දේශීය

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ජුලි 01 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට අවසර දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

Related posts

සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604ක් අය-වැයෙන් වෙන් කරයි.

Editor O

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන්කෙරේ

Mohamed Dilsad

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment