Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසකට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Sri Lanka appreciates China’s assistance for flood relief

Mohamed Dilsad

சாதாரண தர பரீட்சை – விடைத்தாள் திருத்தும் திகதி அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment