දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු සොයාගැනීමත් සමගයි.


(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන පුහාරයක්

Editor O

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

Mohamed Dilsad

Leave a Comment