යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .
මොස්කව්හි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇත. එහිදී මොස්කව්හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇත.
කෙසේවෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රහාරය සඳහා පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 27ක් ද විනාශ කර තිබේ.
