දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (24) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.   

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊට අදාළ තහවුරු කිරීම අද පෙරවරුවේ සිදුකල බවයි.

 

Related posts

රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා රැසක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදෙන ලෙස දන්වයි.

Editor O

කන්දකාඩු රැඳවියන් 201ක් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment