දේශීය

නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

(UTV | කොළඹ) – අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 08 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය විවෘත කිරීම සිදුකිරීමට නියමිතයි.

1947 වර්ෂයේ සිට මේ දක්වා 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අතර 1978 වසරෙන් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පවත්වා ඇති බවයි කතානායක කාර්යාලය සඳහන් කරයි.

Related posts

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද

Mohamed Dilsad

විරෝධය මැද අද පාර්ලිමේන්තු එන ඔන්ලයින් පනත් කෙටුම්පත

Mohamed Dilsad

ආනයනික බිත්තර සතොස හරහා පාරිභෝගිකයන්ට

Mohamed Dilsad

Leave a Comment