දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක් .

තවත් පුද්ගලයින් 501 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Related posts

ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

බද්දේගම නගරයේ යෝජිත තැබෑරුමකට ජනතා විරෝධයක්.

Editor O

මැලේසියානු රැකියා සදහා රාජ්‍ය අංශය යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment