දේශීය

මැලේසියානු රැකියා සදහා රාජ්‍ය අංශය යොමු කරයි

(UTV | කොළඹ) – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එහිදී ප්‍රකාශ කළේ මැලේසියානු රැකියා වැඩි ප්‍රමාණයක් සදහා රාජ්‍ය අංශයේ සේවකයින් යැවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මැලේසියානු රජය ලංකාවෙන් යන සේවකයිටත් අවම වැටුප සහ සියලු දීමනා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Related posts

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය සමාගමේ නිලධාරීන් 7 ක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට

Mohamed Dilsad

Leave a Comment