දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (01) පෙරවරුවේ වෛරසය ආසාධිත රෝගියෙක් වාර්තා වීමත් සමගයි.

මේ වන විට ආසාධිත රෝගීන් 505 දෙනෙක් වන අතර සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 154ක් වේ.

Related posts

ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ නිල තොරතුරු පමණක් විශ්වාස කරන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment