දේශීය

වසර 20 කට පසු වායු ගුණාත්මක අගය ඉහළ මට්ටමකට

(UTV | කොළඹ) – වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච් මුතුකුඩආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනිකව ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව අඩු වීම මෙම තත්වයට මූලික හේතුවක් වී ඇති බවයි.

Related posts

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, නාමල් රාජපක්ෂගෙන් පොත්පත්

Editor O

දියේ ගිලී තරුණයෙක් මරුට

Mohamed Dilsad

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

Mohamed Dilsad

Leave a Comment