දේශීය

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් හෙට සහ අනිද්දා, එනම් ජුලි මස හය සහ හත දෙදින වසා තැබීමට අද තීරණය කෙරුණි.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් පවතින පසුබිමක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියළුම පාසල් අද දිනයේද වසා තැබුණි.

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Editor O

අදත් පැය 2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment