දේශීය

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ ) – ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන්නේය.

වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

බෞද්ධ ජනතාවට ඒ සඳහා නිවසේ සිට සම්බන්ධ විය හැකියි.

Related posts

නාම යෝජනාපත්‍ර කිහිපයක් පිළිබඳ අධිකරණ නියෝගයක්

Editor O

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

Editor O

ගෑස් සිලින්ඩරය පුපුරයිද..? ඇතුළේ ලොකු අවුලක්…!

Editor O

Leave a Comment