දේශීය

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

(UTV | කොවිඩ් 19 ) – කලා ලොවේ නිළි රැජින වන ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ජීවිතක්ෂයට පත්වන විට මොහු 68 වන වියේ පසුවිය.

උපාලි ෆොන්සේකා මහතා නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ ආරණීය පියාණන්ද වෙයි.

 

Related posts

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකර අවසන් වෙයි

Mohamed Dilsad

පළමු රන්දෝලි පෙරහර අදයි

Mohamed Dilsad

Leave a Comment