දේශීය

පළමු රන්දෝලි පෙරහර අදයි

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ව තිබේ.

 

ඒ අනුව පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 07.26ට ආරම්භ වීමට නියමිතය.

 

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.

 

දින 05ක් පුරා පැවති කුඹුල් පෙරහරේ අවසාන පෙරහර ඊයේ (25) විථි සංචාරය කළේය.

Related posts

විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙස, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්දෙයි

Editor O

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

Mohamed Dilsad

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

Leave a Comment