දේශීය

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකර අවසන් වෙයි

(UTV | කොවිඩ් 19) – ලංකාව තුළ මේ වනවිට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදු කර ඇතැයි COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (18) දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1760 ක් සිදු කළ බවයි.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 3281 ක් දෙනෙක් වාර්තාවන අතර , වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 198 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

Related posts

අලුත් අවුරුදු 5000 දීමනාව අද සිට

Mohamed Dilsad

දුම්රිය පාර්සල් ප්‍රවාහනය අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment