දේශීය

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පස්වරු 5.00 ට එය ආරම්භවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලා.

මේ අතර සාකච්ඡා මාලාවක් සඳහයා අද දිනයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් කොළඹට කැඳවා තිබෙනවා.

ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව පක්ෂය සඳහන් කළා.

Related posts

ආණ්ඩුව කරන වැඩවල අඩුපාඩු බලන්න ඕන තරම් අය ඉන්නවා – අමාත්‍ය මහින්ද අමරවීර

Editor O

නිරෝධායන රීති කැඩූ 200 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ ප්‍රවෘත්ති නිලධාරීන් පිරිසකට ඉන්දියාවේදී පුහුණුවක්

Editor O

Leave a Comment