දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් 93 ක් අද නිවෙස් වෙතට

(UTV |කොවිඩ් 19 ) – නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 93 දෙනෙකු අද (30) නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ පිටත්ව ගොස් ඇත.

මේ වන විට මධ්‍යස්ථාන 35 ක පුද්ගලයින් 4120 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සාමාන්‍ය පෙළ නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්නැයි සිසුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට …!

Editor O

අද දිනයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment