දේශීය

ඇඳිරි නීතිය අද රාත්‍රීයේ සිට යළි ක්‍රියාත්මකයි

(UTV | කෝවිඩ් -19) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (28) අලුයම පහට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද (28) රාත්‍රී අටට යළි පැනවීමට නියමිතයි.

මැයි 01 වන සිකුරාදා දක්වා එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට අලුයම පහ දක්වා පමණයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 4 වන සඳුදා අලූයම 5 දක්වා අඛන්ඩව ක්‍රියාත්මකයි.

Related posts

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසේ

Mohamed Dilsad

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment