දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

—————————————————————————————————————————————-

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 599 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් ආසාදිතයින් තිදෙනෙකු තහවුරු වීමත් සමඟයි.

Related posts

අයහපත් කාලගුණයෙන් 159 ක් ජීවිතක්ෂයට ; 203 දෙනෙක් ගැන තොරතුරක් නැහැ

Editor O

විදේශයන්හි සිටින ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය අලුයම 05 ට ඉවතට

Mohamed Dilsad

Leave a Comment