දේශීය

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ පාසල් ඇරඹීමෙන් පසු

(UTV | කොළඹ ) – සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් නැවත ආරම්භ වූ පසු අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඉන් පසු නැවත සමීක්ෂණ කටයුතු බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේය.

Related posts

සජබ පා ගමන හෙට 9 මහනුවරින් අරඹයි

Mohamed Dilsad

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

Editor O

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment