විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – ගතවූ පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 1,396 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එරට මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට වාර්තාවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 881 ක් බවයි.

Related posts

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

දිල්ලියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment