දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

(UTV |කොවිඩ් 19 ) – අද දිනයේ සිදු කළ PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 523දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

අපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීමයි – විපක්ෂ නායක

Editor O

වෙළදපොළේ ඇති ආනයනික පළතුරු වල තහනම් පලිබෝධ නාශක….

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment