විදෙස්

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

(UTV | කෝවිඩ් -19) – බංගලාදේශයේ වෛද්‍යවරුන් 251 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොමැති විම බවත් මෙම තත්වය වර්ධනය උවහොත් ප්‍රතිකාර වැඩසටහන් අඩාල විය හැකි බවත් බංගලාදේශ වෛද්‍ය සංගමය අනතුරු අගවයි.

බංගලාදේශයෙන් මේ වන විට වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 4186 ක් වාර්තා වන අතර මිය ගොස් ඇති සංඛ්‍යාව 127 ක් බව සඳහන්.

Related posts

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

Leave a Comment