විදෙස්

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

(UTV | කෝවිඩ් -19) – බංගලාදේශයේ වෛද්‍යවරුන් 251 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නොමැති විම බවත් මෙම තත්වය වර්ධනය උවහොත් ප්‍රතිකාර වැඩසටහන් අඩාල විය හැකි බවත් බංගලාදේශ වෛද්‍ය සංගමය අනතුරු අගවයි.

බංගලාදේශයෙන් මේ වන විට වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 4186 ක් වාර්තා වන අතර මිය ගොස් ඇති සංඛ්‍යාව 127 ක් බව සඳහන්.

Related posts

නත්තල් තරුව බලන්න වසර 800 පසු අවස්ථාව

Mohamed Dilsad

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

Leave a Comment