විදෙස්

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

(UTV|පාකිස්ථානය) – පසුගියදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබු PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අද (18) එරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවද පාර්ලිමෙන්තුවේ බහුතර බලය නොමැතිකම නිසා ඉම්රාන් ඛාන් අගමැතිධුරයේ දිවුරුම්දිම ප්‍රමාද විය.

කෙසේ වුවත් ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසිමකදි ඉම්රන් ඛාන්හට අවශ්‍ය සහය හිමි වුණි.

ඒ සමග ඔහු අද දිනයේදි අගමැතිධුරයේ දිවුරුම් දීමට තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැන් පොඩ්ඩක් නවත්වමු – බයිඩන් ඉල්ලයි

Mohamed Dilsad

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment