දේශීය

ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි [PHOTOS]

(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම සිසුන් පිරිස විශබීජ හරණය කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට නියමිතය.

Related posts

ත්‍රී රෝද ගාස්තු ඉහළ දැමීමකට තීරණයක් නැහැ

Mohamed Dilsad

ගුවන් හමුදාව 69 වන සංවත්සරය සමරයි

Mohamed Dilsad

ආණ්ඩුව අඩියක් පසුපසට ගනී | පාසල් පවත්වන වේලාව ගැන ගත් තීරණය මෙන්න

Editor O

Leave a Comment