දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසන් සභාව විසින් රජයේ සියලු අමාත්‍යාංශ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත නියෝග කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ , ජන්ද විමසීම් කාල සීමාව තුලදී රජය විසින් පුරවැසියන්ට සහන ලබා දීමේ කාර්යය මෙහෙයවීම හෝ පහසුකම් සැලසීම වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කිසිදු දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයෙක් සහභාගී කරවා ගැනීමෙන් වලකින ලෙස දන්වමිනි.

Related posts

රජයේ මිනින්දෝරුවන් ආරම්භ කළ වර්ජනය අදත්

Mohamed Dilsad

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

Mohamed Dilsad

Leave a Comment