ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

 

(UTV | කොළඹ) –  ජාතික පොලිස් කොමිසම විසින් ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

අදාළ ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත ලබා දීමට අනුමැතිය දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් , පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 03 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැප වෙනවා – ජනපති

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

Leave a Comment