ප්‍රමුඛ පුවත 1

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂකත්වයට සුදාමන් වන අමාත්‍ය සජිත් ප්‍රේමදාසට  සහය පල කිරීමට පැවැත්වෙන තවත් රැළියක් අද (05) කුරුණෑගලදී පැවැත්වේ.

අද පස්වරු 2.30 ට පමණ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී රැළිය ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසීය.

මෙම රැළිය කුරුණෑගල ඉතිහාසයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වන රැළිය බවට පත්වනු ඇති බව අමත්‍යවරයා සඳහන් කළේය.

අද රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.

 

Related posts

නායයෑම් ගැන සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

විදුලි සේවකයින්ගේ වර්ජනය දැඩිවේ,ජල සේවකයිනුත් වර්ජනයක

Mohamed Dilsad

යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment