ප්‍රමුඛ පුවත 1

මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැප වෙනවා – ජනපති

ජනාධිපතිතුමා සඳහන් කළේ ඒ සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බවයි.

අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැගීමේ දී ප්‍රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බවයි. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතින් සුරක්ෂිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පසුගිය සිව් වසර තුළ විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට විශේෂ වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

Mohamed Dilsad

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

ජනපති නියමයෙන් සියලු රාජ්‍ය ආයතන වල ඡායාරූප ඉවතට

Mohamed Dilsad

Leave a Comment