ප්‍රමුඛ පුවත 1

වාණිජ අමාත්‍යවරයා චීන දුත පිරිසක් සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) – කර්මාන්ත හා වාණිජ අමාත්ය රිෂාද් බදියුදීන් මහතා යූන්නාන් රජයේ Gao Shuxun හි උපදේශක හමුවෙයි.

ඊයේ( 23 ) මෙම හමුව සිදු වුණි.

2018 වසරේ කොළඹ පැවැත්වෙන  5 වන චීන – දකුණු ආසියා Expo හා චීනයේ කුන්මිං ආනයන අපනයන ප්‍රදර්ශනයට සහභාගී වන  චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස යුනුන් රජයේ උපදේශක ෂුක්සන් මහතා කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

Mohamed Dilsad

ආසියාවේ තිරසාර සංවර්ධනය,ජනගහන ගැටළු හා විසදුම් පිලිබඳ අවධානය

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment