ගොසිප්

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

(UTV |කොවිඩ් 19 ) – අද (22) වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව වාර්තා වේ.

ඔහු පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි, නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව සඳහන්.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 323 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 11 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී ඇත.

Related posts

කාන්තාවක් නිරුවත් කර පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක්

Mohamed Dilsad

පෙන්ගුයින් ට තර්ජනයක්

Mohamed Dilsad

කොරෝනා ඖෂධ පැණිය පානය කළ පුද්ගලයෙකුත් ලෙඩ වෙයි

Mohamed Dilsad

Leave a Comment