දේශීයප්‍රමුඛ පුවත 1

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

(UTV | කෝවිඩ් -19) – කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්

Editor O

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඬුවම – ජනපති

Mohamed Dilsad

සරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment