සේයා පුවත

කොරෝනා ආසාධිතයෙකු ඇසුරු කල පුද්ගලයින් 06 ක් නිරෝධායනයට [PHOTOS]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කළේය.

Related posts

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

ජනපති කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ඡන්දය පැවැත්වෙන ආකාරය (පෙර පුහුණුවීම)

Mohamed Dilsad

Leave a Comment