දේශීයව්‍යාපාරික

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

(UTV | කෝවිඩ් -19) – මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව වතු වැවිළිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ පසුගිය මාස 3 තුළ දක්නට ලැබුණු නියං කාලගුණ තත්ත්වය හේතුවෙන්.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් නිෂ්පාදන පිරිවැය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.

 

Related posts

රත්නපුරේ පොහොට්ටුවත් රනිල්ට

Editor O

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

Editor O

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment