දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

ඔහු පැවසුවේ එම කාලසීමාව තුළ වාහන 8,151 ක්ද පොලිස් භාරයට ගත් බවයි

අද උදෑසන 6.00 අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1,392 කු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 381 ක් ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

Editor O

රට ලොක්ඩවුන් කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10කින් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment