Trending Newsඑසැන පුවත්දේශීය

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගරයේ අද (04) උදෑසන 10.30ට සිදුවූ වෙඩිතැබීමකින්, ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ. පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති සදහන්.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මාලිමා අපේක්‍ෂකයාගේ හෝටලයෙන් කුණු කෑම තොගයක් අල්ලයි..

Editor O

ආපදාවෙන් අවතැන්වූවන් 85,000ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල

Editor O

Sri Lanka appreciates China’s assistance for flood relief

Mohamed Dilsad

Leave a Comment